Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Ihirunu Kiri - ඉහිරුණු කිරි

SKU: 9789556716757

Product Code : 010010877

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 7.50

“පියුමී..” නෝනක්කාගේ කටහඬ දුරින් ඇසිණ. “පියුමී..” එවර මවගේ කටහඬ ළඟින් ඇසිණ. එහෙත් පියුමි හිස ඔසවා මව දෙස නොබැලුවාය. “මොනවයි හොයන්නෙ..? මොනවත් නැත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“පියුමී..” නෝනක්කාගේ කටහඬ දුරින් ඇසිණ. “පියුමී..” එවර මවගේ කටහඬ ළඟින් ඇසිණ. එහෙත් පියුමි හිස ඔසවා මව දෙස නොබැලුවාය. “මොනවයි හොයන්නෙ..? මොනවත් නැතිවුනයි..?” මව ඇසුවාය. සිහිනයෙන් බිය වූවාක් මෙන් පියුමි මව දෙස බැලුවාය. “ඔවු.. නැති වුනා.. ඉස්සර වෙලාම මගේ පහන් මහත්තයා නැතිවුනා.. ඊට පස්සෙ හැම දේම නැති වුනා.. ගෙවල් දොරවල්.. සැප සම්පත්.. මගේ ආත්මය.. ඔක්කොම නැතිවුනා.. දැන් මේ හොයන්නෙ මනුස්සකම..” පියුමිගේ හදවත කතා කළ මුත් එය මවට ඇසුනේ නැත. දෑස් ලොකු කරගෙන තමා දෙස බලා සිටින දියණිය දුටු නෝනක්කා බිය වූවාය. “කතා කරපන් පියුමියෙ.. උඹ කාට හරි බය වුනයි..” “ඔවු.. බව වුනා.. සමාජෙටම බය වුනා.. වෙස් මුහුණු දාගෙන මාව රවට්ටපු මිනිස්සුන්ට බය වුනා..” එවරද කතා කළේ පියුමි නොව, ඇගේ හදවතය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!