Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Hinehenna Wassane - හිනැහෙන්න වස්සානේ

SKU: 9786245673025

Product Code : 010181311

Publisher : Sithuwili Publishers - සිතුවිලි ප්‍රකාශකයෝ

Author : Dilrukshi Gamage - දිල්රුක්ෂි ගමගේ

  • AUD 11.50

තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහස්නාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදීගොස් ශරීර අභ්‍යන්තරයෙහි...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
තරුණයාගේ නෙතු වූයේ වැව් දියෙහි වේගයෙන් ඇදෙන මෝටර් බෝට්ටුව මතය. එහෙත් ඔහු අහස්නාට සවන් දුන්නේය. ඇගේ වදන් මේ දෙසවන් වලින් මිදීගොස් ශරීර අභ්‍යන්තරයෙහි ඇනුණ ඊතල මෙන් වූයේ කෙසේදැයි ඔහුට නොතේරේ. “සිග්සැග්.. ඔයා එහෙම කෙනෙක්ද..?” “කොහොම..” “දෛවය පරද්දපු..” “හ්ම්.. ගොඩක් අය කියනවා සහස්. ඒත් මං දන්නෙ නෑ. හැබැයි මං මගේ හිතට එකඟව ජීවත් වෙනවා..යුතුකම්, වගකීම් ඉෂ්ට කරනවා..” “මට පිස්සු වගේ සිග්සැග්..” “ඉස්සර වෙලාම ඔයා ඔයාම වෙලා ඉන්න සහස්. ඔයාගෙ අයියාවත්, බොස්වත්, යාළුවෙක්වත් වෙන්න ඔයාට බෑ..” තත්පර කිහිපයක නිහැඬියාවකින් පසුව අහස්නා තමා අසල උන් තරුණයා දෙසට හැරුණාය. පුදුමයකි.. ඒ හිතුවක්කාර දෑස් මත ලියැවී තිබුනේ දුකකි.. මුවින් නොකියූ කතාවකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!