Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Heufant Preme - හියුෆන්ට් ප්‍රේමේ

SKU: 9786242040899

Product Code : 010021697

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 12.50

ෂයිල නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියෙ ඉඳන්, බාබරා සන්නෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ෂයිල නැගිට්ටා. නැගිටල පැත්තක තිබ්බ වානේ අඩිකෝදුව අරං ඇඳල හිටිය බ්ලවුස් එකේ පහළ වාටියෙ ඉඳන්, බාබරා සන්නෝනි සරමෙ ගැටේ දක්වා නිරාවරණය වෙලා තිබ්බ බඩ මැන්නා! “බලන්න... බඩ අඟල් 9යි පේන්නෙ.. මගේ උස අඩි පහයි.. එතකොට මගෙ ඇඟෙන් අඩි හතරයි අඟල් තුනක්ම වැහිල.. ප්‍රසන්ටේජ් එකක් හැටියට ගත්තොත්..” ගෑනි ළඟ තිබ්බ කැල්කියුටරේට කෙටුව.. “දළ වශයෙන් මගේ ඇඟෙන් සීයට අසූ හතරක් වැහිල.. සීයට දාසයයි ඕපන්..! එතකොට මොකක්ද ප්‍රශ්නෙ?” “හරි.. හරි.. ඒක මගෙන් අහන්න එපා.. මම කැමතියි ඔයා ඔහොම නෙවෙයි, ඔයිටත් අඩුවෙන් ඇඳං එනවනං..” ෂානා කිව්ව. “ඌ විතරක් නෙවෙයි.. අපිත් කැමතියි..” පැත්තක හිටිය යසිරුවා හොම්බ දැම්ම..!

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!