Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Hanthane Kathawak - හන්තානේ කතාවක්

SKU: 9786245572076

Product Code : 010340756

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Chamara Prashansa Muthukumarana - චාමර ප්‍රශංස මුතුකුමාරණ

  • AUD 11.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කොළඹ බලා ධාවනය කරනු වස් එන්ජිම පණගැන්වූ බස් රියට මම ද කඩිමුඩියේ ගොඩවූයේ කොළඹ යාමටත් වඩා සෙංකඩගල අහස ගුගුරවමින් ඇදහැලෙන දැඩි වර්ෂාවෙන් බේරීමේ උවමනාව නිසාවෙනි. බස් රථය අනෝරා වැස්ස මධ්‍යයේ කොළඹ දෙසට ඇදෙයි. මින් දශක හතරකට පමණ එහා දිනෙක අකුණු ලක අග නගරයේ සිට දහසක් බලාපොරොත්තු පොදි බැඳ මේ ආදරණීය නගරයට පැමිණි තුරුණු වියේ හිනිපෙත්තෙහි සිටි ඒ සරසවි සිසුවා මෙන්ම මා හටද තෙතබරිත වීදුරු ජනේලය අතරින් සැනෙකින් දිස් වූයේ බොඳ වූ ඈත හන්තාන කඳු පෙළයි. එදා වියෝ දුක වෙලා ගත් ඔහුගේ සිතට මෙන්ම කවි සිතුවිලි නූපන් මා සිත ඔහුගේ ලෝකයට මදකට පිවිසුනත් ඒ ලොවෙන් මිදී මා නැවත ගලහ හන්දියට සැපත් වූයේ වැහි හඬ පරයා කන වැකුණු කොන්දොස්තරවරයාගේ අතොරක් නැති හඬිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!