Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Hansa Gigirum - හංස ගිගිරුම්

SKU: 9789551807481

Product Code : 010111269

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Wathsala Karunarathne - වත්සලා කරුණාරත්න

  • AUD 12.50

“මගෙන් බේරිලා ගිය කා ගැන හරි මීට කලින් අහල තියෙනවද” තුහංස ඇසුවේ හඬිනි. සස්වින්දි ඉවත බලා ගත්තාය. “තාත්තිගේ පෙට්ටියට දැන් තමුසෙ අතේ සල්ලි තියෙනවද” ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“මගෙන් බේරිලා ගිය කා ගැන හරි මීට කලින් අහල තියෙනවද” තුහංස ඇසුවේ හඬිනි. සස්වින්දි ඉවත බලා ගත්තාය. “තාත්තිගේ පෙට්ටියට දැන් තමුසෙ අතේ සල්ලි තියෙනවද” “තාත්ති එක්ක ගනුදෙනු ඉවරයි.. ඒ වෙනුවට තමයි මම ආවේ” “ඒ වෙනුවට ආව නම් ගණුදෙණු බේරගන්නේ නැතුව ඇයි පැනල දුවන්න ගියේ” “මම ගණුදෙනු බේරගන්න ආවේ තමුසේ එක්ක මිසක් තමුසෙගෙ මේ හිවල්ලු එක්ක නෙවෙයි” තුහංස පිටවන්නට ආ සිනහව වළකා ගත්තේය. “මේ හිවල්ලු එක්ක එකට වාඩි වෙලා උන්ගේ වඳුරු මූණු බල බල යන්න මම එයි කියලා තමුසේ හිතුවද? ආ.. ගණුදෙනු බේර ගන්න වුවමනාවක් තියනවනම් මෙවුන්ව යවනවා.. නැත්නම් මම යනවා” සස්වින්දි කෝපයෙන් පවසද්දී තුහංස ඇය දෙසම බලා සිටියේය. “මොකද බලාගෙන ඉන්නේ” “නැහැ.. මම මේ කල්පනා කළේ හිවල්ලුන්ට කොහොමද වඳුරු මූණු තියෙන්නෙ කියලා.. කමක් නැහැ.. මුන් ටික මකරා වගේ සංකලනය වුනු සත්තු ටිකක් වගේ ඔයාට පේනවා ඇති”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!