Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Hadavila math pipi Aravindaya - හදවිල මත පිපි අරවින්දය

SKU: 9789553126818

Product Code : 010011677

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Sanath Gunathilaka - සනත් ගුණතිලක

  • AUD 9.50

මා රඟපෑ හොඳම චිත්‍රපටය, එසේ නොමැති නම් කැමතිම චරිතය කුමක්දැයි විටින් විට විවිධ පුද්ගලයින් මා විමසන අවස්ථා ඇත. එය මට පිළිතුරු දීමට අසීරුම පැනයකි. දර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"මා රඟපෑ හොඳම චිත්‍රපටය, එසේ නොමැති නම් කැමතිම චරිතය කුමක්දැයි විටින් විට විවිධ පුද්ගලයින් මා විමසන අවස්ථා ඇත. එය මට පිළිතුරු දීමට අසීරුම පැනයකි. දරුවන් කිහිප දෙනෙකු ඉන්නා පියෙකුගෙන් වැඩිම සෙනෙහස ඇත්තේ කුමන දරුවාටදැයි අසන පැනයත් ඉහත විමසීමත් අතර කිසිම වෙනසක් නැත යන්න මගේ විශ්වාසයයි. එහෙත් ඔබ රඟපෑ හොඳම චිත්‍රපටය 'විරාගය' අප ආසම චරිතය 'අරවින්ද' යනුවෙන් දක්වන ප්‍රේක්ෂක අදහස් හා රසික සිතුවිලි අද දක්වාම මම නිරන්තරව භුක්ති විඳින්නෙමි. රස විඳින්නෙමි. එකී බහුතරය වෙනුවෙන් පසුගිය කොරෝනා සමය තුළ ලද විවේකයේදී මසිත නැඟුනු සිතුවිලි මෙසේ පොත් පිංචකට ගොනු කළෙමි. "

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!