Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Gonano - ගොනානෝ

SKU: 9789553044518

Product Code : 010071212

Publisher : Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ

Author : Sepali Mayadunne - සේපාලි මායාදුන්නේ

  • AUD 5.50

මිනිස්සු රැවටෙති. නැවත නැවතද රවටනු ලබති. මේ රැවටිල්ලේ කෙළවර හෝ සීමාවන් නොදැන සියල්ල සැබෑව යයි තමන් මත පටවනු ලබන මිථ්‍යාවන් ද අදහති. ස්වකීය පරිසරයට ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මිනිස්සු රැවටෙති. නැවත නැවතද රවටනු ලබති. මේ රැවටිල්ලේ කෙළවර හෝ සීමාවන් නොදැන සියල්ල සැබෑව යයි තමන් මත පටවනු ලබන මිථ්‍යාවන් ද අදහති. ස්වකීය පරිසරයට අනුගතවෙමින් සැනැසිල්ලේ ජීවත්විය හැකිව තිබියදී බොහෝවිට වංචාව හේතුවෙන් ම තමන් පමණක් නොව ස්වකීයයන් සමඟ ලොවම විනාශය කරා ගෙන යන රසායනික විනාශයට ද දායක වනු පෙනෙයි. ඒ වැරදි නිවැරදි කරගන්නට සිතන්නේ තමන් සමඟ සියල්ල කෙළවර කරා ඇදුණු ඉක්බිතිවය. එහෙයින් කිසිවක් වෙනස් කර ගන්නට ඔවුන්ට අවකාශයක් නැත. තමන් කරා එළැඹෙන මරණය ද සමඟ සියල්ල ගිල ගනිමින් විනාශවන පරිසරයට වගකිව යුතු ද තමන් බව අවසානයේ දී හෝ අවබෝධ කරගන්නේ නැත. මේ ශෝචනීය අවසානයේදී ද රැවටීමේ ඉමම, රැඳෙනු ඔහු ගොනා හෙවත් මුග්ධයා ලෙස හැඳින්වෙන්නට ඇත්තේ එහෙයින්ම විය යුතුය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!