Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Gohar - ගෝහාර්

SKU: 9789553493842

Product Code : 010340749

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Muthumudalige Nissanka - මුතුමුදලිගේ නිශ්ශංක

  • AUD 13.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කුඩා දරුවෙකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූද කුතුහලාත්මක වූද මෙම වෘතාන්තය ඔබට ලිවීමට මත්තෙන් මේ කතාවට මා ආරෝපණය වූ ආකාරය ගැන පාඨක ඔබ දැනගත යුතුය. දිනක් තම ලඟම මිතුරියකව මුණ ගැසීමට ගොස් නිවසට ආ මාගේ බිරිඳ දැඩි වික්ෂිප්ත භාවයකින් යුක්තව ඇදෙහි වැතිර සිටියාය. ඇය‌ගේ මුහුණ සුදු මැලීවී ඇත, ඇය කුමක් හෝ පසුතැවිල්ලකින් සිටිනු ඇතැයි සිතූ මා ඇය වෙතට ළංව එයට හේතුව විමසා සිටියෙමි. ඇය තියුණු බැල්මකින් මා දෙස බැලුවාය. ඇයගේ එකදු බැල්මෙන් ඇය මට පවසන්නට යන්නේ විශිෂ්ඨතම කතාවක් යැයි මා දැන ගත්තෙමි. මා මෙතෙක් ලියූ සෑම කතාවක්ම මගේ බිරිඳ විසින්ම මා හට කියූ අපූරුතම සිදුවීම් බැවින් මෙයත් එආකාරයෙන්ම එකක් විය යුතුයැයි සිතූ මා එය දැනගන් රිසියෙන් ඈ දෙස බලා සිටියෙමි. ඇය මා හට ගෝහාර් නමින් ඔබ විසින් කියවන මෙම කතාව පැවස්වේ එවිටය. ඇයගේ හොඳම මිතුරියක වන රිප්සිමේ නමින් හඳුන්වන තැනැත්තියගේ දරුවෙකුගේ ජීවිතයේ සිදුවන සහා තවමත් සිදුවෙමින් පවතින අතිශයින්ම අත්භූත, ජුගුප්සාජනක සහා කුතුහලාත්මක සිදුවීම් වලින් යුත් මේ කතාව ඔබේ කියවීම උදෙසා මෙසේ ලියා පලකරමි. -ගෝහාර් පසුපිට-

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!