Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Giniyam As - ගිනියම් ඇස්

SKU: 9789556864076

Product Code : 010030064

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayashanka Karunarathna - ජයශංඛ කරුණාරත්න

  • AUD 7.75

අද්භූතජනක රුව ගිණිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ...

Share
Brand
Weight .33 cm
Dimensions 14.60 cm x 21.50 cm x 1.40 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඔහු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතු වන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉරීගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකි විය. අද්භූතජනක රුව ගිණිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී ගොස් ඔහු සිහිවිසඥව බිම ඇද වැටුණේ ය. බිම ඇද වැටෙත්ම දෙනෙත් බොඳවී ගොස් මොළය හරහා විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් ඔහුට දැනී ගියේ ය. ඒ මොහොතේම බොඳවී යන දෙනෙත් අතරින් ඔහුට තවත් දසුනක් දිස්විය. එම නිල ඇඳුම ලා ගත් පුද්ගලයා ඔහු ඉදිරියේ සිටගෙන සුරත ඔහු දෙසට දිගුකරගෙන සිටින අන්දමය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!