Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Gharma - ඝර්ම

SKU: 9786249880009

Product Code : 010311292

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Thilanga Fonseka - තිලංග ෆොන්සේකා

  • AUD 11.00

මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ අතරතුර පුංචි කුරුල්ලෙක් පියඹා විත් ඔහුගේ උරහිස මත හිඳ ගත්තේ මහත් අනපේක්ෂිත මොහොතක ය. විසල් රවුම් ඇස් සහිත පුංචි කුරුල්ලාගේ ළා නිල් පැහැති පියාපත් මෙන්ම උගේ පිට දිගේ පැතිර තිබූ ශ්වේත වර්ණැති පිහාටු පුංචි කුරුල්ලාට එක් කළේ අමුතුම ලස්සනකි. සාමාන්‍යයෙන් ජලය මත බොහෝ වේලාවක් නොසෙල්වෙන වස්තුවක් මත මිස කුරුල්ලකු මෙසේ පියඹා විත් නොවසන බැව් දන්නා තීර්ථ ඒ අනුව නිගමනය කළේ තමන් සැලකිය යුතු කාලයක් දිය පහර මධ්‍යයේ එලෙස එකත්පස්ව සිටින්නට ඇතැයි කියා ය. මම මේ පැමිණ සිටින්නේ කුමන නම් කාලාවකාශයකටද? තීර්ථ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේ ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!