Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Gamburu Muhuda - ගැඹුරු මුහුද

SKU: 9552011469

Product Code : 010070854

Publisher : Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ

Author : Cyril C Perera - සිරිල් සී පෙරේරා

  • AUD 9.95

‘ගැඹුරු මුහුද’ වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
‘ගැඹුරු මුහුද’ වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුවන ලද ජගත් රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝනායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන් වූ නායකයෙක් වෙති. එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙනයන සටන මෙම නවකතාවේ ප්‍රමුඛස්ථානයක් ගනී.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!