Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Gahanu Pirimi Mal Palathuru - ගැහැණු පිරිමි මල් පලතුරු

SKU: 9789553493712

Product Code : 010340748

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Isuru Chamara Somaveera - ඉසුරු චාමර සෝමවීර

  • AUD 5.50

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මං ගෝමරංකඩවල.... එහෙ ඉඳලත් හැතැම්ම පහක් විතර ඇතුළෙ..අර කොට් ඇවිත් ගමම කැපුවෙ, ඒ අපේ ගම තමා - රංපත් කුඹුර, මං එතකොට තුනේ, අපේ අම්මයි, තාත්තයි, චූටි නංගියි, කිරි අම්මයි... ඔක්කොම මළා.. ඔක්කොටම උං කෙටුවා, තිරිසන්නු... මං පැදුරු මිටිය අස්සෙ හැංගිලා බලං උන්නා.. අම්මෝ ඒ විස්තර අහන අහන අයට කියලම එපා වෙලා, හැමෝම මගෙන් එකමයි අහන්නෙ. පහුවදා අල්ලපු ගමේ රං මාමලා එනකම්ම මං මිනී දිහා බලං පැදුරු ආනම උන්නා. දවල් වෙද්දි නිලමැස්සොත් ඇවිත්. රං මාමලා ආවමත් මං එළියට ආවෙ නැහැ. මට හිතුණෙ මාත් මැරිලා කියලා, පැදුරු ආන අදිද්දියි මාව අහුවුණේ.. එවිට මට දැනුණෙ සාන්තගේ අත් මගේ වටා එතෙන බවයි. ඔහු මා තුරුළු කරගනිමින් සිටියේය. එය මට සැනසුමකි. ඔහුගේ කම්මුල මගේ කම්මුලේ ගෑවෙමින් තිබිණි. එහි තෙතක් විය. ඔහු හිර කරගත් ඉකියකින් යුතුව හඬමින් සිටියේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!