Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

E.T. - ඊ.ටී.

SKU: 9789553727343

Product Code : 010060103

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Upali Kannangara - උපාලි කන්නන්ගර

  • AUD 7.95

ඊ.ටී හෙවත් පාරභෞමිකයා

Share
Brand
Weight .30 cm
Dimensions 14.70 cm x 21.70 cm x 1.20 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත්, දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අතරමං වී සිටියි; විවාසන (තම වාස භූමියෙන් වෙන් වීමේ) දුකින් පෙළෙමින්, හුදකලා වී, බියෙන්! මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදව් කිරීමට කිසිවකු නැත... එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුන්ට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවූහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!