Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

E Pura Rajayu Eya - එ පුර රැජයූ ඇය

SKU: 9786245572069

Product Code : 010340755

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Chandrasiri Palliyaguru - චන්ද්‍රසිරි පල්ලියගුරු

  • AUD 9.95

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ක්‍රි පූ හැට දෙවන වසරේ සිට හතලිස් හත්වන වසර දක්වා රජ බිසවක සේ ජීවත් වූ ඇය දීපවංශයට අනුව සමසක් ලක් රජය රැජයූ පළමු රැජින වූවා ය. සොළොස් වියේ දී මහානාගගේ (චෝරානාගගේ) අණ පරිදි බලහත්කාරයෙන් පැහැර ‌ගෙනැවිත් ඔහුගේ බිසව ලෙස දිවි ගෙවූ ඇය, ඔහුත් ඇතුළුව රජුන් සදෙනෙකුගේ අභාවයන් දුටුවා ය. අවසන ‌තොමෝ ම ලක් රජයෙහි රැජින බවට පත් ව සමසක කාලයක් රජයද්දී, ඇයට බියෙන් පළා ගොස් සඟ සසුනට ඇතුළු වූ කූටකණ්ණ තිස්ස ගිහි බවට පත්ව ඇය මරා, මාළිගයට ද ගිනි තබා රජ බවට පත් වූයේ ය. පශ්චාද් කාලීන ඉතිහාසඥයෝ රජ මාළිගාවෙහි ඇය සමඟ කටයුතු කළ දෙතිසක් බලතුන් ද ඇගේ අනියම් පුරුෂයන් ලෙස හැඳින්වූහ. මේ අනුලා බිසවගේ ජීවිතයේ අප නොදන්නා පැතිකඩක් පිළිබඳව කියැවෙන අනුවේදනීය කතාන්දරයයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!