Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Durga - දුර්ගා

SKU: 9786249800502

Product Code : 010311696

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Sameera Ekanayake - සමීර ඒකනායක

  • AUD 13.50

ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬූ කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරෙන් පිටව කන්ද පාර දෙසට දිව ගියාය. ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වූ නිසා කැලෑ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඬූ කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරෙන් පිටව කන්ද පාර දෙසට දිව ගියාය. ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වූ නිසා කැලෑ හොරුන්ගේ පැමිණීමත් සමඟ කුමක් සිදුවේදැයි සිතාගත නොහැකි වූවාය. පලා යන මොහොතේ කාල්ටන් විසින් පැලේ තිබූ පන් මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත. කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරීමට ඔහු බැඳී සිටියේය. විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩී කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි. එය ඇසෙත්ම දෙදෙනාගේම දෑස් එකවර ගැටුණෙත් හදවත් මඳකට නතර වූයේත් සිය ළබැඳියන් තිදෙනා සිහිවීමෙන්ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!