Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Drohi - ද්‍රෝහී

SKU: 9789553128751

Product Code : 010012058

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Kathleen Jayawardena - කැත්ලීන් ජයවර්ධන

  • AUD 16.75
  • AUD 15.05

මට ඔහු මුණගැසුණේය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද්‍රෝහියා...? මට සිනා පහළ වෙයි. ලැජ්ජාවක් ද සිතෙ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මට ඔහු මුණගැසුණේය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප්‍රත්‍යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද්‍රෝහියා...? මට සිනා පහළ වෙයි. ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. මේ වූ කලී ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප්‍රාප්තියයි. දේවල් පවතින හැටියෙන්ම පිළගන්නට හැකි වීමේ ප්‍රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි. මෙට්ටය යට සිරකර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි. ‘ද්‍රෝහියා’ මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේද? කොතැන දී ද? කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහියප පුරවා දැමීමට සිදු වෙයි. පොත සම්පූර්ණ වූ විට ඔහු කවුරුන්දැයි අමුතුවෙන් හඳුන්වා දෙන්න මට සිදු නොවනු ඇතැයි මම සිතමි. මේ ප්‍රහේලිකාව සකස් කරන්නා මා වන මුත්, එහි කොටු පුරවන්නා බවට පත් විය යුතු වන්නේ ඔබයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!