Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Digamadulle Ashcharya - දිගාමඬුල්ලේ ආශ්චර්ය

SKU: 9789556563122

Product Code : 010350784

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Maya Ranjan - මායා රංජන්

  • AUD 6.50

දිගාමඬුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිමිකඩක් තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු, වගවල...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
දිගාමඬුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිමිකඩක් තරමට සමීප ය. එහෙයින්, නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය. අලිබොට්ටු, වගවලසුන් හා දිවිහපුවන් ඇඟෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි. හේනට- කුඔුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුනගැසීමක් කරමට ආශ්වාදජනක ය. මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ, මෙරට පළමු- පුරෝගාමී වනවිත්තිකරුවා ය. ඒ “දිගාමඬුල්ලේ ආශ්චර්ය” කෘතියෙන් ‘මායාරංජන්’ මැවූ භාෂා වියමන මඟිනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!