Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Dheewara Geethaya - ධීවර ගීතය

SKU: 9789551559403

Product Code : 010090831

Publisher : Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ

Author : Chulananda Samaranayake - චූලානන්ද සමරනායක

  • AUD 7.75

ධීවර ගීතය - චින්ගීස් අයිත්මාතොව්

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි. සෝවියට් කිර්ගීසියාව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සාහිත්‍යධරයා වූ චින්ගීස් අයිත්මාතොව් සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හඳුන්වනුයේ මෙ නවකතාවයි. ස්වකීය ගෝත්‍රයේ අනාගත නායකත්වයට හිමිකම දරනා කුඩා දරුවක් හට ඔවුන්ගේ කර්මාන්තය උගන්වනු පිණිස ඔහු කැටුව දියඹට යන වැඩිහිටියන් තිදෙනෙකු වටා ගෙතෙන කතා පුවත අන්ත දුෂ්කරම තත්වයනට, බලාපොරොත්තු විරහිතභාවයේ පත්ලටම ඇද වැටුණු විට දී පවා මිනිසාට සිය ආත්ම ශක්තිය පිහිට කොට ගෙන නැඟී සිටීමට හැකිද යන්න මනාව දක්වා සිටියි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!