Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Dedunu Seya - දේදුණු සේයා

SKU: 9789551807672

Product Code : 010110462

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Sathi Perera - සතී පෙරේරා

  • AUD 6.75

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"උඹ හිතන්නෙ මම මේ දේදුණුව අමතක කරල ආපු ගමනක් කියලා නම් උඹට හොඳටම වැරදිලා පොඩි. අනික මම ආවේ සේයා හිංදාත් නෙමේ අද.." "මම කියන දේ අහපන් අයියේ. මම දන්නවා උඹට චූටිව අමතක කරන්න බෑ කියල. ඒත් පොඩ්ඩකට හිතපන් දැන් සේයා ඉන්න තත්වේ. පහුගිය ටිකේම අම්මා උඹ ගෙදරින් ගිය එකට සේයාටම ආඩපාලි කිය කිය උන්නා මිසක් ඔය කෙල්ලට මේසේ වාඩිවෙලා කෑම කටක්වත් කන්න දුන්නෙ නෑ. දැන් ආයේ අනිත් අතට උඹ ගියොත් එක දෙක වෙනවා අනිවාර්යයෙන්." "සොරි පොඩී. මම ඕන දෙයක් අහන්නම්. ඒත් මට මේ ගෙදර ඉන්න කියල නම් කියන්න එපා. මේ වෙනකන් උඹ කියපු නිසා මම සේයාට මේ ගෙදර ඉන්න දුන්නා. මගේ හිත හදාගෙන හුස්මක් ගන්න බෑ බං මෙහෙ ඉද්දී. මාව පිච්චෙනවා ‌වගේ. " හිරුන්ගේ මුහුණ නොපෙනුනත් මගේ ඇස් ඉදිරිපිට මැවුනේ එදා ඇනෙක්ස් එකේදී එයා මගේ දිහා බලපු අසරණ බැල්මමයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!