Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Dasa Barya - දාස භාර්යා

SKU: 955573402X

Product Code : 010020894

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 6.95

“ඒ කොහොම වුනත් මෙහෙ මොකක්හරි සිද්ධ වෙනවමයි. ඔයාට ඕනෙනම් බොබීලගේ ගෙදරට ගිහිල්ලා බලන්න.. බලන්න එයාගෙ ඇඟපත වෙනස් වෙලා තියෙන හැටි. එයාගෙ ගෙදර හරියට රූප...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ඒ කොහොම වුනත් මෙහෙ මොකක්හරි සිද්ධ වෙනවමයි. ඔයාට ඕනෙනම් බොබීලගේ ගෙදරට ගිහිල්ලා බලන්න.. බලන්න එයාගෙ ඇඟපත වෙනස් වෙලා තියෙන හැටි. එයාගෙ ගෙදර හරියට රූපවාහිනි වෙළඳ දැන්වීමක ගෙදරක් වගේ.. කුණු බිඳක් නෑ.. හරිම අස්වාභාවික කෘතිම පෙනුමක් තියෙන්නෙ. එයාගෙ විතරක් නෙවෙයි. කැරොල්ගෙ, ඩොනාගෙ, කිට් සැන්ඩර්සන්ගෙ.. ඔය කාගෙත් එහෙමයි” “ගෙවල් කොයිවෙලාවක හරි සුද්ධ කරන්න ඕනෙන.. එයාලගේ ගෙවල් හැඩි වෙලානෙ තිබුණෙ” “වෝල්ටර්.. මම කියන්නෙ ඒව ගැන නෙවෙයි. එයා වෙනස් වෙලා. එයා කතා බහ කරන විදිහ, හිතන පතන විදිහ ඔක්කොම වෙනස් වෙලා. ඔයා කියන්නෙ, මටත් එහෙම වෙනකල් මෙහෙට වෙලා උඩ බලං ඉන්න කියලද?”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!