Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Daiwa Prarthana - දෛව ප්‍රාර්ථනා

SKU: 9789551807511

Product Code : 010111520

Publisher : Sankha Books - සංඛ ප්‍රකාශන

Author : Wathsala Karunarathne - වත්සලා කරුණාරත්න

  • AUD 9.95

“ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක සුදුසු නැහැ. ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ.ඒත් ඉතින් මැදහත් සිතින් දෙ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“ගිහියෙක් විදින රස වින්දනය චීවරදාරියෙක් විදින්න උත්සහ කරන එක සුදුසු නැහැ. ආසාව නැති කර ගන්නනේ අත් හැරීමට පුරුදු කර ගන්නේ.ඒත් ඉතින් මැදහත් සිතින් දෙයක් වැළඳගත්තට ඒක වරදක් නෙවෙයි.” “එහෙමයි හාමුදුරුවනෙ” “දවසක් මම ඒක අරගෙන පොඩ්ඩක් කියවලා බැලුවා මොකක්ද මේක කියලා බලන්න හිතාගෙන” ලොකු හාමුදුරුවෝ හැරී ඉදිරියට යමින් කීවෝය. “මළා.. ලොකු හාමුදුරුවෝ ලව්සීන් ඔක්කොම බැලුවවත්ද?” විදුන රහසින් ඇසුවේය. ගඟනට දැනුනේ ලැජ්ජාවකි. එහෙත් එය ප්‍රබන්ධනයකි. හැම රසයක්ම එහි ඇතුළත් තරමට ප්‍රබන්ධයක් සාර්ථකය. වදන් ගොතන්නේ යම් යම් පුද්ගල හැසිරීම් රටා මවමිනි. ඒවා තාත්වික විය යුතුය.. ගඟන උන්වහන්සේ පසුපස යමින් සිතුවේය. “ඇහුනේ නැද්ද මම කියපු එක” විදුන නැවත ඇසුවේය. “ඇහුනා.. හාමුදුරුවෝ නෙවෙයිනේ නවකතාවේ ලව් කරන්නේ අහස් මන්ත්‍රීට.. උන්නාන්සේ ඒක කියෙව්වාට ඒක බදා ගන්න එකක් නැහැ උඹලා වගේ” “අපිත් ඉතින් ඔය පොත් වල තියෙන විදිහට ලව් කරන්නේ නැහැ.. අපිට ආවේනික විදිහට ඒක කරනවා මිසක්” “කරන්නේ නැහැ නෙවෙයි එහෙම කරන්න බැහැ.. ඒ තරම් ආදරයක් උඹලගේ හිත් වලට ඇතුළු කර ගන්න බැහැ..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!