Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Dagakara Mahalla - දඟකාර මහල්ලා

SKU: 9556522274

Product Code : 010040729

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : D P Samarasinghe - ඩී පී සමරසිංහ

  • AUD 6.75

...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චෞධරීගේ බැල්ම කොටියෙකු මත නැවතිනි. එක් හිතුවක්කාර සිතුවිල්ලක් ඔහුගේ මොළය තුළින් ජිරාෆ් එකෙකු මෙන් පැනගෙන පිටවිය. බොම්බායේ නගරයේ මිනිස්සු බල්ලෝ බළල්ලු නම් හදනවා. බල්ලන්ගේ බෙල්ලේ පටි හැටගහගෙන ආඩම්බරයෙන් පාරවල්වල සක්මන් කරනවා. ඒ වෙනුවට කවුරු හරි කොටියගේ බෙල්ලේ පටියක් දමාගෙන ගමන් කළොත් කොහොම තියේවිද? මිස් ලිලී දම්වැලක් අතින් අල්ලාගෙන කොටියෙක් සමඟ ගමන් කරනු ඔහු සිතින් මවා ගත්තේය. හරියා විශ්වාසය තබාගනින්! මම මැරෙන්නේ නැහැ. තවමත් මම එක්සිය අවුරුදු සම්පූර්ණ කළේ නැහැ. මම උඹෙන් මෙච්චරයි ඉල්ලන්නේ. මුලාවෙලා මගෙ කටට බෙහෙත් වක්කරල මගේ ආත්මය විනාශ කරන්න එපා. කොටියා පිම්මක් පැන පාර දිගේ දුවන්නට විය. චිම්පන්සියා හරබංසගේ උරහිස මත හිඳගෙන සිටී. හරබංසගේ හිසකෙස් ඌ තදින් අල්ලාගෙන සිටියේය. සියළු දෙය විචිත්‍ර ලෙස පෙණුනි. කොටියා මත හරබංස, හරබංසගේ කරෙහි චිම්පන්සියා. මිනිසුන් කාර්වල කවුළුවලින්, නිවෙස්වල ජනෙල් තුළින් බලමින් සිටියහ. පාරෙහි ගමන්ගත් මිනිස්සු කොටියාව දැක පණ එපා කියමින් දුවන්නට වූහ. හරබංස සිතන්නට විය. දැන්නම් පණ ගියා. මේ කොටියා කොහේ ගිහින් නවතීවිද නොදනී.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!