Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Daduru Girikulu - දැදුරු ගිරිකුළු

SKU: 9789553112705

Product Code : 010010007

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Keerthi Welisarage - කීර්ති වැලිසරගේ

  • AUD 5.95

ජනිත් මධුශංක, අත්අඩංගුවට පත් වෙන්න හරියටම තත්පර තිහකට කලින් ඇගේ මුහුණ පිරිස අතර දැක ගත්ත. මිස් කියා කෑගැහුණත්, ඒ හඬ ඝෝෂාවේ කිමිදිලා ගිහින් අතුරුදන්...

Share
Brand
Weight .21 cm
Dimensions 14.70 cm x 20.90 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ජනිත් මධුශංක, අත්අඩංගුවට පත් වෙන්න හරියටම තත්පර තිහකට කලින් ඇගේ මුහුණ පිරිස අතර දැක ගත්ත. "මිස්" කියා කෑගැහුණත්, ඒ හඬ ඝෝෂාවේ කිමිදිලා ගිහින් අතුරුදන් වුණා මිසක් ඇයට ඇසුණේ නෑ. ඒ සැණෙකින් දරදඬු අත් දෙකකින් ඔහු කරමුලින් අල්ලාගෙන ගිහින් පොලිස් රථයට තල්ලු කළා. ඒ වෙනකොට මල්වත්තෙ කැරලි උත්සන්න වෙලා. ජනිත් මධුශංක හිටියෙත් අතට අහුවෙන අහුවෙන දෙයින් වාහන වලට දමා ගහමින්. ඒත් ඇගේ මුහුණුවර හදුනාගන්නවත් එක්කම ඔහුගෙ ගල් ගැසීම නැවතුණා. ඒ එයා... රංගන ලක්මාල්ට ඒක කියා ගන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. ඔහුගෙ දෙකපොල් හා දෑත් මස් පිඩු වේදනාවෙන් මිරිකී ගියා. රාත්‍රී සාදය තිබිච්ච හැන්දෑවෙ කළුගල් මාලිගයේ කබානා සවි කරමින් ඉන්දැද්දීී ගෙට දුව ගිය කෙල්ල.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!