Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Come my beloved - එන්න මා සොඳුරිය

SKU: 9789556912975

Product Code : 010041760

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 8.75

ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසි වලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ ප...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසි වලට අනුව ඉන්දියාව වෙනස් කිරීමේ පරමාර්ථයෙනි. ඔහුගේ පුත්‍රයාද එහි පැමිණෙන්නේ එම පාසැලේ ඉගැන්වීම සඳහාය. දෙවියන් සොයා යන ඔහුගේ මුනුපුරා ඉතා කුඩා දිළිඳු ගමක සම්පූර්ණ ගැමි ජීවිතයක් ආරම්භ කරන්නේද මිෂනාරිවරයෙකු ලෙසය. බටහිර සහ නැගෙනහිර අවසන් ඝට්ටනය එළිදකින්නේ උපතේ සිට ඉන්දියන් ගම්මානයේ ගැමි ජීවිතයට හුරුවී සිටි ඔහුගේ මීමිනිබිරිය වෛද්‍යවරයෙකු වූ දේශීය මිනිසෙකු සමඟ ආදරයෙන් බැඳී යාම හා ඔහු සමඟ විවාහවීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය. ඇගේ පියා ඒ විවාහයට බලවත් ලෙස විරුද්ධ වන්නේ සිය මූලික සංකල්ප නොසලකා හරිමිනි. අපේක්ෂා භංගත්වයට පත්වන ඇය අවසානයේ තම ආදරවන්තයා සොයා යන්නේ ඔහු වෙනුවෙන් කැපවීම සඳහාය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!