Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Cleopatra and Antony - ක්ලියෝපැට්රා සහ ඇන්ටනී

SKU: 9786245664207

Product Code : 010040943

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Manel Karunathilaka - මානෙල් කරුණාතිලක

  • AUD 12.50

ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වහී කරගත්, තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඊජිප්තුව පාලනය කළ, එකල රෝමයේ බලවත්ම මිනිසුන් දෙදෙනා වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනී වහී කරගත්, තම පවුල සහ සමානවම ඊජිප්තු රාජ්‍යයද රැක ගැනීමට කැපවුණු ක්ලියෝපැට්රාගේ ජීවිතය, බලය සහ දේශපාලනය හමුවේ කොතරම් අභියෝග වලට මුහුණ පෑවේද? අවසන, තම පෙම්වතා සේම තමාගේ දරු තිදෙනකුගේ පියා වූ ඇන්ටනීගේ සියදිවි නසාගැනීම සියැසින් දැක, තමාද දිවි නසාගත් ක්ලියෝපැට්රා වසර දෙදාහකට පසුවද, අද දවසේ සිහි කරන රැජිනක බවට පත්වූවාය. ක්ලියෝපැට්රා සහ ඇන්ටනි වෘතාන්තය ඔබ වෙත ගෙන එන්නේ, ඒ රැජිනගේ සතුට හා කඳුළයි. ඇන්ටනිගේ සදාතනික ආදරයේ කතාවයි. ජුලියස් සීසර්ගේ එකාධිපති පාලනයේ කතාවයි. එසේම සීසර් හදාවඩාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන්ගේ කෲර පාලනය පිළිබඳ කතාවයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!