Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Bogahawaththa - බෝගහවත්ත

SKU: 9789550225514

Product Code : 010321272

Publisher : Warna Graphic and Publications - වර්ණ ග්‍රැෆික් සහ ප්‍රකාශන

Author : Monika Pushpakumara - මොනිකා පුෂ්පකුමාරි

  • AUD 8.50

“සමෘද්ධිය කැපුවෙ අපිට සුදුසුකම් නැති හින්ද නෙමේ. අපි උන්ගෙ පක්ෂෙ නෙමේ හින්ද” නයෝමි කිව්වා. “ආවාවෙකො උන්දලා ඊළඟ පාර ඡන්දෙ ඉල්ලගෙන.. ඉදලෙන් ගහල එලවන...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“සමෘද්ධිය කැපුවෙ අපිට සුදුසුකම් නැති හින්ද නෙමේ. අපි උන්ගෙ පක්ෂෙ නෙමේ හින්ද” නයෝමි කිව්වා. “ආවාවෙකො උන්දලා ඊළඟ පාර ඡන්දෙ ඉල්ලගෙන.. ඉදලෙන් ගහල එලවන්නෙ..” සමන්ති එහෙම කිව්වා. “අපට නම් දැන් මේ කෙරුවාව එපාවෙලා තියෙන්නෙ. උනුත් එකයි.. මුනුත් එකයි.. ඡන්දෙ ගන්නකම් තමා අපේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු දෙන්නෙ.. බලේට ආවාම එකෙක්වත් අපි ගැන බලන්නෙ නෑ” අමරදාස කිව්වා. “ඔව්වොව්.. ඒක ඇත්ත..අපිනම් මේ පාර එකෙකුටවත් ඡන්දෙ දෙන්නෑ..” නයෝමි ආයෙමත් කිව්වා. හැමෝම ඒකතාව අනුමත කළා. “උඹලා ඔය කරන්න යන්නෙ තමන්ගෙ ජාතියට කරන ලොකුම හතුරුකම” බෝගහවත්තෙ නූගත් ජනතාවට ලොකු පැහැදිලි කිරීමක් කරන්න හිතාගෙන ධනපාල මහත්තයා ඉස්සරහට ආවා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

Similer Books

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!