Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Black Money - කළු සල්ලි

SKU: 9789551596941

Product Code : 010431194

Publisher : Prathiba Publishers - ප්‍රතිභා ප්‍රකාශන

Author : Lasithe Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය

  • AUD 6.50

CID Detective Series “අනේ මට යන්න දෙන්න... මේ කොහෙද අපි ඉන්නේ..? ෂෙනොන් නොනවත්වා විලාප නැගුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත් ලාබාල තරුණයාගේ ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“අනේ මට යන්න දෙන්න... මේ කොහෙද අපි ඉන්නේ..? ෂෙනොන් නොනවත්වා විලාප නැගුවේ ය. එවිට අවජාතක දුෂ්ට මැරයා, සත්‍යජිත් ලාබාල තරුණයාගේ කම්මුල හරහා අතුල් පහරක් එල්ල කළේ ය. ෂෙනොන් එම පහරින් කැරකී මිහිමත පෙරළී ගියේ ය. ඔහුගේ තොල පැලී රුධිරය ගලා ආවේය. මරණ බිය ඔහුගේ මුහුණින් පැහැදිලිව ම දිස් විණි. මේ බියකරු දසුන දෙස ගල් ගැසී බලා සිටි ජනිත්ගේ දත් ඇඳි කිටි කිටි ගා ගැටිණි. ඔහුගේ දෑත වෙව්ලුවේ අපස්මාරය වැලඳුණු රෝගියෙකුගේ මෙනි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!