Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Big Little Lies - බිග් ලිට්ල් ලයිස්

SKU: 9789553727381

Product Code : 010060107

Publisher : Muses Books - මියුසස් පොත්

Author : Savindi Ariyathilaka - සවින්දි ආරියතිලක

  • AUD 13.95

එය කඳුලින් අවසන් වීමට තිබූ සිදුවීමකි, එහෙත් එය මිනීමැරීමකින් අවසන් වූයේ කෙසේ ද?

Share
Brand
Weight .69 cm
Dimensions 14.60 cm x 22.20 cm x 2.90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
හුදෙකලා මවක් වූ ජේන් ඒ නගරයේ පදිංචියට පැමිණියේ මෑතක දී ය. ඈ පැමිණ සිටියේ ඇගේ කුඩා පුතු සහ පස් වසක් පැරණි රහසක් සමඟින් ය. දරුවා පාසැලට ගෙන ගිය මුල් ම දවසේ ඈට මුණගැසෙන්නේ මැඩෙලින්- ඇය මුණගැසෙන්නට ම වටිනා චරිතයකි; කිසිවක් අමතක නො කරන සහ කිසිවෙකුට සමාව නො දෙන තැනැත්තියකි - සහ සෙලෙස්ට් - ඇය සියල්ලන්ගේ නෙත් පැහැර ගන්නා රූ සපුවකින් හෙබි කාරුණික කාන්තාවකි; නමුත් නිතර කුමක්දෝ කලබලයකින් සිටින්නියකි - ය. ඔවුහු ජේන් ව සිය පියාපත් සෙවණට ගන්නේ, තම තමන්ගේ ජීවිතවල ඇති රහස් සඟවා තබාගන්නට ප්‍රවේසම් වෙමිනි. එහෙත් මොවුන්ගේ දරුවන් හාා බැඳුණු සුළු සිදුවීමක් ක්‍රමක්‍රමයෙන් මහා පරිමාණ ගැටුමක් දක්වා වැඩෙන්නේ, එය නියඟින් කඩා දමන්නට තිබූ ඉඩ කඩ ගරන මව්වරුන්ට පසුතැවිලි වීමට සලස්වම්නි: සෙල්ලම් පිටියේ රහස් කතාබස් නොදැනී ම දූසමාන කටකතා බවට පත්වන්නේ තවදුරටත් ඇත්ත සහ බොරුව වෙන් කර හඳුනාගන්නට කිසිවකුට ඉඩක් නොතබමිනි. ගැහැණු හිත් පතුලේ සැඟවී තිබූ රහස් පිටතට මතුවන්නේ එවිට ය - දැන් කවුරුන් හෝ ඒ වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුය......

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!