Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Barige diariya - බාරිගෙ ඩයරිය

SKU: 9789554788732

Product Code : 010192448

Publisher : Sayura Publications - සයුර ප්‍රකාශන

Author : Lekha Madarasinghe - ලේඛා මදරසිංහ

  • AUD 7.50

මම මගේ සතුට හැමදාම හෙව්වේ වෙන අය ළඟ. ඇහැට පේන්න නැති නිසා හොලවල, ගසල, කණපිට පෙරළලා බැලුවා. හැංගිලාවත් තිබ්බොත් කියල කුරු කුරු ගාලා ඔබලත් බැලුවා. හෙ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මම මගේ සතුට හැමදාම හෙව්වේ වෙන අය ළඟ. ඇහැට පේන්න නැති නිසා හොලවල, ගසල, කණපිට පෙරළලා බැලුවා. හැංගිලාවත් තිබ්බොත් කියල කුරු කුරු ගාලා ඔබලත් බැලුවා. හෙව්වා... හෙව්වා... ඒත් හම්බ වුණේ නැහැ. අන්තිමේදි අඬා වැටුනා. "අනේ මට කවුරුත් ආදරේ නැතෝ.. මගේ සතුට මට දියෝ" කියල. ඒත් දවසක් හදිසියෙම මගේ නැතිවෙලා තිබ්බ සතුට මට හම්බවුණා. අනේ.. මෙච්චර කල් ඒක තිබිල තියෙන්නෙ මගෙ ළඟමයි. මගේ අතේමයි. අපරාදෙ මං මගේ සතුට මගේ ළඟම හංගගෙන නිස්කාරනේ මහන්සි වෙලා.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!