Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Aya da Patacharavaki - ඇය ද පටාචාරාවකි

SKU: 9789557829425

Product Code : 010132180

Publisher : Thara Publication - තාරා ප්‍රකාශන

Author : Tharanga Dissanayake - තරංගා දිසානායක

  • AUD 8.50
  • AUD 7.75

ඕක මගේ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන. ඒකිටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. අම්මා ලෙඩින් වැටිලා. රෝල ගහන්න තමයි බං මේ හැමදේම. උඹ ඔයින් බේරිලා ආව ම...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඕක මගේ රූට් එක. මං නැති ටිකේ ඒකි ඒක අල්ලගෙන. ඒකිටත් ළමයි තුන් දෙනෙක් ඉන්නවා. අම්මා ලෙඩින් වැටිලා. රෝල ගහන්න තමයි බං මේ හැමදේම. උඹ ඔයින් බේරිලා ආව මදැයි. මාත් ඉස්සර උන් එක්ක ගහ ගන්නවා. මිහිරිගේ කතාවෙන් පස්සෙ තමයි අමිලගේ ඇඟේ දාඩිය නිවුණෙ. “උන් අපි ඔක්කොම එක බෝට්ටුවෙ. ලජ්ජාව වහගන්න අඳිනවා. බඩගිනි හින්දා කනවා. නිදිමත හැදුනොත් නිදියනවා. රැයක් දවාලක් නෑ. අව්වක් වැස්සක් නෑ. ජීවිතේ හරියට හිල් වෙච්ච භාජනයක් වගේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!