Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

April nagitim gana April satahan - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්

SKU: 9786245546411

Product Code : 010091544

Publisher : Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ

Author : Boopathy Nalin Wickramage - බූපති නලින් වික්‍රමගේ

  • AUD 6.95

මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වූ ඓතිහාසික දේශපාලන නැගිටීමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප්‍රිය නොවනා ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
මේ පොත මාස තුනක පමණ කාලයක් ලංකාවේ සිදු වූ ඓතිහාසික දේශපාලන නැගිටීමක වාර්තාමය ඉතිහාසයක් ලෙසද ශේෂ වන අතරේ ඒ නැගිටීම් සඳහා ඉදිරිපත් වූ ජනප්‍රිය නොවනා විවේචනයක් ලෙසද ඉතිරි වනු ඇතැයි සිතමි. අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලාංකික දේශපාලන ව්‍යාපාරයක් මුහුණ දීමට නියමිත අනිවාර්ය දේශපාලන ගැටලු තේමා කරගනිමින් 2022 අප්‍රේල් නැගිටීම් පිළිබඳ දේශපාලන කියවීමක් කිරීමට මේ පොතෙන් උත්සාහ කරයි. අප්‍රේල් සිදුවීම් සිදුවන අතරේ දැරූ සජීවී විශ්ලේෂණ උත්සාහයක් ලෙස මේ සටහන් ඉතිරි වන්නේ නම් මේ ලිපිපෙළ සඳහා දැරූ සංකල්පීය ශ්‍රමය සාමූහික වන දිනයක් උදා වනු ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!