Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Amityville - ඇමිටිවිලා

SKU: 9789556775822

Product Code : 010020040

Publisher : Fast Publishing - සුරස ප්‍රකාශකයෝ

Author : Dileepa Jayakody - දිලීප ජයකොඩි

  • AUD 4.50

...

Share
Brand
Weight .19 cm
Dimensions 14.50 cm x 21.50 cm x .90 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
1975 ජූලි වලදී කැතී විවාහ වූ ජෝර්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80,000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදුවූ මිනී මැරුම් පිළිබඳ කතාව දැන දැනමය. ඩැනියෙල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ්‍රඩෝග් වර්ගයේ බල්ලාද සමඟිනි. ඔවුන් ඒ නිවාසේ වාසය කළේ දින 28 කි පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහාසයේ ඇමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත්‍ය ලෙස විශ්වාස කළ අතර සමහරකු පැවසුයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වුවත් එයින් පිටව ගිය පසු ජෝර්ජ් හාා කැතී නොසල්වී පවසා සිටියේ ඔවුන්ට බොරු කීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, ඔවුන් සඳහන් කළ සියලු කරුණු සත්‍ය බවත්, නිව්යෝර්ක්වලට පැමිණි පසුද යම් බලවේගයක් තමන් අවට සැරිසරන්නාක් මෙන් දැනුණු අවස්ථා තිබූ බවත්ය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!