Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Amawaka Hasa - අමාවක හස

SKU: 9786246417390

Product Code : 010742733

Publisher : Rasakatha (Pvt) Ltd - රසකතා (පුද්) සමාගම

Author : Liversack

  • AUD 25.50

18+

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉතින් දකින්න ඔ්නෙ කරපු දේ.. මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වෙ ඉස්තෝප්පුව ඉස්සරහ මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එළිය නාගෙන අත් දෙක පිටි පස්සට බැඳන් ඈත බලන් ඉන්නෙ කවුරුත් නෙවෙයි පොඩි නිළමේ... මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරල නෑ... ඇත්තටම මේවා කොහොම වුනාද දන්නේ නෑ. ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිනෙත්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා. මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට මං අඬන්නද හිනා වෙන්නද පවිත්‍ර? ඒ් දෙකම එපා. එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිලමේ..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!