Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Agamehesiya - අගමෙහෙසිය

SKU: 9789556860870

Product Code : 010030658

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : Jayakody Senevirathne - ජයකොඩි සෙනෙවිරත්න

  • AUD 5.75

අහිංසක ගැමි යුවතියක් සිසිලස ඇති වනාන්තරයේ සිට කොන්ක්‍රීට් වනාන්තරයට සංක්‍රමණය වෙයි. ඇය එන්නේ, යස ඉසුරු පතාගෙන නොවේ. ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගන්න...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
අහිංසක ගැමි යුවතියක් සිසිලස ඇති වනාන්තරයේ සිට කොන්ක්‍රීට් වනාන්තරයට සංක්‍රමණය වෙයි. ඇය එන්නේ, යස ඉසුරු පතාගෙන නොවේ. ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගන්නට, ජීවත්වන වට පිටාව තුළ අත දිග හරියේ සම්පත් නොවූ හෙයිනි. සිටු මැදුරක සේවය කරන මේ රූබර සාවිය ඩැහැ ගන්නට උකුස්සෙකු කල් යල් බලමින් සිටී. කොන්ක්‍රීට් වනාන්තරයේ පැල්පත් අඩවියේ වසන කවුඩෙක් සිටු මැදුර අවට සැරි සරයි. උකුස්සාට බිලි වී ජීවිතයෙන් සමුගන්නට යන සාවියගේ පිහිටට එන කවුඩා ඇය තම කැදැල්ල වෙත කැඳවාගෙන යයි. කැදැල්ලේ ඇති කැවිඩිය හා පැටවුන් දැක සාවිය බියෙන් මුසපත් වෙයි. සාවිය කැඳවාගෙන ආවේ, අගමෙහෙසිය තනතුරේ තබා ගන්නට දැයි අසමින් කැවිඩිය කවුඩා සමඟ සටන් වදී.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!