Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Adrushyamana - අදෘෂ්‍යමාන

SKU: 9786249809802

Product Code : 010041231

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්

  • AUD 7.95

සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිඳුම් හඩත් සමඟය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිඳුම් හඩත් සමඟය. ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කළ පැරණි වතු බංගලාවකය. එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද ඇයට ගැහැනියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි. ඒ හඬන ගැහැනිය කවුරුන්දැයි බලන්නට ඇය පිටතට බසියි. මීදුමත් අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය හමු වෙන්නේ දින දෙකකට පසුවය. ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය. ඒ සිහි මුර්ඡාවෙන් දෙනෙත් විවර කරන්නේ ඉනෝකා නොවේ. වෙනත් ගැහැනියකි. “මම ඉනෝකා නොවෙයි” ඇය කියයි. ඇ උමතු බවට පත්ව ඇතිද? නැතිනම් එය මියගිය ආත්මයක පැමිණීමක්ද? එක් දෙයක් නම් නිශ්චිතව කිව හැකිය. එය සැඟව යන්නට නියමිතව තිබූ දරුණු අපරාධයක හෙළිදරව්වකි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!