Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

Adare E Wage - ආදරේ ඒ වගේ

SKU: 9786249971004

Product Code : 010311790

Publisher : Self Published - කතෘ ප්‍රකාශන

Author : Madushika Dilhani - මධුෂිකා දිල්හානි

  • AUD 16.50

“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා. “මොකෝ බය වෙලා..” හේතුව දැන දැනම ඔහු ඇසුවේ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
“අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද” කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා. “මොකෝ බය වෙලා..” හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇති වූ ආසාවෙනි. “ම්.. මගේ ඇඳුම.. ඒක කොහොමද ගැලවුනේ..” ඇය ගොත ගසමින් ඇසුවේ ඒ දෑස් මග හරිමිනි. “හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයෙ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා” ඔහු ඇයව විහිලුවට ගන්නේය. “අනේ.. බය කරන්න එපා..” “මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලනම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි. ඔයාම වෙන්න ඇති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ” “මම ගැලෙව්වේ නෑනේ..” ඇයගේ මුවෙන් ඒ වදන් පෙළ පිටවූයේ නම් සිහින් හඬිනි. “හරි එතකොට.. ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද” තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය. “හැබැයි ඉතින් මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නෙ නෑ.. ඉතුරු ටිකත් ගලවනවා..” රතු වූ ඇය තව තවත් රතු වෙද්දී, ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නානා කාමරයට වැදුණේය.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!