Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Adaraya Bala Hidi - ආදරය බලා ඉදී

SKU: 9789556561241

Product Code : 010351209

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : Anula de Silva - අනුල ද සිල්වා

  • AUD 7.95

චීන හමුදා සේවයේ නියුතු ලින් කොන්, සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ, ආදර බැඳුමකින් තොර, යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින, කුලෑටි එහෙත් භක්ත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
චීන හමුදා සේවයේ නියුතු ලින් කොන්, සෑම ගිම්හානයකම තම ගම්මානය බලා යන්නේ, ආදර බැඳුමකින් තොර, යෝජිත විවාහයක් මගින් ඔහු හා බැඳී සිටින, කුලෑටි එහෙත් භක්තිමත් ගැමි බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන්වීමේ දැඩි අපේක්ෂාවෙන් යුතුව ය. එහෙත් ඒ හැම වරම ආපසු නගරයට යන ඔහුට එහි සිටින තම උගත්, නාගරික පෙම්වතිය වූ මන්නා නම් හෙදියට ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම කල් දැමීමට සිදුවන බව පවසන්නට සිදුවෙයි. එකිනෙකාට බෙහෙවින් වෙනස් ගැහැනු දෙදෙනකුගේ පරස්පර විරෝධී ඉල්ලීම්වලට මැදිව, පරදාර සේවනය ජීවිතය හා වෘත්තියේ පැවැත්ම විනාශ කරන හේතුවක් ලෙස සැළකෙන සමාජයක් තුළ, මේ අයුරින් දහඅට වසරක් ගෙවී යයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!