Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Abirahas Vidda Chithraya - අභිරහස් විද්ධ චිත්‍්‍රය

SKU: 9555511012

Product Code : 010031407

Publisher : Dayawansha Jayakody - දයාවංශ ජයකොඩි සහ සමාගම

Author : K G Karunathilaka - කේ ජී කරුණාතිලක

  • AUD 11.50

රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියා...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රුසියානු සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම හාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම උපහාස වාදියාත්, ශ්‍රේෂ්ඨතම යථාර්ථ වාදියාත් වන නිකොලායි වසිලීවිච් ගෝගල් පශ්චාත් කාලීන රුසියානු සාහිත්‍ය කෙරෙහිත්, පශ්චාත් කාලීන රුසියානු ලේඛකයන් කෙරෙහිත්, පතුරුවා ලූ බලපෑම ඉතා පෘථූල ය. ඔහු ගේ ශ්‍රේෂ්ඨ කථාවලින් “හිම කබාය”, “රථය”, “නාසය”, “පිස්සකු ගේ දින පොත” හා “භයංකාර පළි ගැනීමක්” ආදී කථා මේ සංග්‍රහයට ඇතුළත්ය. සමාජයේ අධම අසාධාරණකම් නිසා, දිළිඳු කාලකණ්ණි ජීවිත ගත කරන කෝටි සංඛ්‍යාත ජනකායක ගේ ජීවීත දෙස සානුකම්පිතව බැලීමට මේ කතා අප මෙහෙයවයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!