Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

A Thousand Splendid Suns - මනරම් හිරු දහසක්

SKU: 9789556525274

Product Code : 010040939

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Ganga Niroshinie Suduwelikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

  • AUD 12.75

රෂීඩ්ට විවාහ කර දී කාබුල් වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි. ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
රෂීඩ්ට විවාහ කර දී කාබුල් වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි. ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැඟෙයි. තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ඡත්වයට සහ සංත්‍රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි. එහෙත් ඒ සියලු ව්‍යසන අතරේ, අනපේක්ෂිත ආකාරවලින් ක්‍රියාත්මක වීමටත්, විස්මකුරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!