Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

A Little House of Their Own - දෙහදක කුඩා නිවහන

SKU: 9789557080970

Product Code : 010280863

Publisher : Samayawardhana Publication - සමයවර්ධන ප්‍රකාශන

Author : Kathyana Amarasinghe - කත්‍යානා අමරසිංහ

  • AUD 13.50

උසස් විද්‍යාලයෙන් පිටවන කැරොලයින් සිය ගම් පළාත වූ කොන්කෝඩ්හි පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගනී. ළමා වියේ මිතුරෙකු වූ චාල්ස් සමග තිබූ ඇගේ මිත...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
උසස් විද්‍යාලයෙන් පිටවන කැරොලයින් සිය ගම් පළාත වූ කොන්කෝඩ්හි පාසල් ගුරුවරියක ලෙස සේවය කරන්නට පටන් ගනී. ළමා වියේ මිතුරෙකු වූ චාල්ස් සමග තිබූ ඇගේ මිත්‍රත්වය ක්‍රමයෙන් ප්‍රේමයකට හැරවෙයි. කැරොලයින්ට සිය ජීවිතයේ අසීරුතම තීරණය ගැනීමට නොහැකිව ළතැවෙන්නට සිදු වන්නේ එහිදීය. ගම් පළාත හැර දා බටහිර දෙසට යන්නට සිහින මවන කඩවසම් තරුණයෙකු වූ චාල්ස්ගේ ප්‍රේමය සහ ඇය ඉතා ආදරය කරන ගම්බද පාසලේ රැකියාවත්, සිය ආදරණීය පවුල සමඟ විසීමත් යන දෙකින් එකක් තෝරා ගැනීමට ඇයට සිදුවනු ඇත. ලෝක ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ‌ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වූ කැරොලයින් ක්විනර්ගේ ජීවිතය අලළා ලියැවුණු Caroline Years කෘති මාලාවේ සත් වැනි සහ අවසාන කෘතියයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!