Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

A Gypsy Heart

SKU: 9786245737505

Product Code : 010472747

Publisher : K Books - කේ බුක්ස්

Author : Rasika Jayakody - රසික ජයකොඩි

  • AUD 12.50

"මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි. වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
"මේ කතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජීවිතයේ හැටි ඔහොම තමයි. වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බරිත වෙනකොට අර 'නැංගුරම් සිහින' ඉබේ ම දියබත් වෙලා, කවදහරි දවසක ගැලෙන කල් ඔන්න ඔහේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා. ඉතින් ඔබේ දෛවයේ මොනවා ලියැවිලා තිබුනත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අහිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!