Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Thunweniya - 3වෙනියා

SKU: 9789553102553

Product Code : 010010011

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Gimhan Sooriyabandara - ගිම්හාන් සූරියබණ්ඩාර

  • AUD 6.50

ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සහ...

Share
Brand
Weight .27 cm
Dimensions 14.80 cm x 21.00 cm x 1.10 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ්‍යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතිය දෙස බැලුවේ ප්‍රායෝගික ඇසකිනි, ප්‍රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි. ෂර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සහයක් ගෙන ඇත්‌තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද්‍යා මූලධර්ම හා අධිකරණ විද්‍යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ. යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප්‍රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා මාලාව නවමඟකට ගෙන යනු ඇත. ජනාධිපති නීතිඥ, ප්‍රශාන්තලාල් ද අල්විස් අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්ය නීති පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!