Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Shadow of the Lynx - ලින්ක්ස්ගේ සෙවණැල්ල

SKU: 9786245519200

Product Code : 010050952

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Koshalee Sirichandra - කෝශලී සිරිචන්ද්‍ර

  • AUD 14.50

ඕස්ට්‍රේලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වූත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලු, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාර...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඕස්ට්‍රේලියාවට පැමිණෙන නෝරා ටැමසින් බියජනක වූත්, පාලනය කළ නොහැකි තරම් විශාල උනන්දුවක් ඇති කරවනසුලු, ලින්ක්ස් නමින් හැඳින්වෙන චාල්ස් හෙරික්ගේ භාරකාරීත්වය යටතට තමන් පත්ව ඇති බව සොයාගනී. ඇය වටා සිටිනා සියලුම දෙනා රත්තරන් සෙවීම ගැන හැර වෙනත් කිසිම දෙයක් ගැන නොසිතයි. රත්තරන් සෙවීම ඔවුන්ට කොතරම් අතිහැර දැමිය නොහැකි යමක් වෙනවාද කියනවා නම් එම කාර්යයටම අවධානය යොමු කිරීම නිසා මිනිසුන් දිළිඳු බවට පත්වෙති, සමහරු මරණය පවා ළඟා කර ගනිති. ස්ටර්ලිංග් හෙරික්ට රත්තරන් සෙවීමට උවමනා වන්නේ ඔහුගේ තාත්තා එසේ කළ නිසාය. ලින්ක්ස් ගැන කියනවා නම්, ඔහු රත්තරන් සෙවීමට අවධානය යොමු කරන්නේ ඔහුට යම් හානියක් කළ අයකුට දඬුවම් දීමට මෙන් පෙනෙයි. ජීවිතය නොවැදගත් ලෙසින් සලකන, ප්‍රචන්ඩ ලෝකයක ජීවත් වීමට සිදු වන නෝරා, රන් සෙවීමේ වාතාවරණයෙන් උද්‍යෝගයට පත් වෙනවා මෙන්ම බලවත් ලින්ක්ස්ගේ බලයට සම්පූර්ණයෙන්ම යටත් වෙයි. එයට සම්බන්ධ වීමෙන් වැළකීමට නොහැකි වීම හේතුවෙන්, නැවතත් එංගලන්තයට සහ ඉපැරණි වයිට්ලේඩීස් මන්දිරයට පැමිණීමට ඇයට මග සලසන කුමන්ත්‍රණයකට ඇය සම්බන්ධ වෙයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!