Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Immortals of Meluha - ශිව මෙලුහාවේ අමරණීයයෝ

SKU: 9789556973532

Product Code : 010050097

Publisher : Ashirwada Publishers - ආශිර්වාද ප්‍රකාශකයෝ

Author : Kumara Siriwardane - කුමාර සිරිවර්ධන

  • AUD 13.75

ශිව ත්‍රිත්වය - පළමු කොටස

Share
Brand
Weight .57 cm
Dimensions 14.60 cm x 22.00 cm x 2.30 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලුහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍ය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන්ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්ෂාව ඉපැරණි ප්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග්‍රීවය නිල් පැහැතිය. මේ, ඉපැරණි ප්‍රවාදයන් නිසාම දෙවියෙකු බවට පත් වූ සැබෑ මිනිසෙකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප්‍රාථමික ගෝත්‍රිකයා ගේ පුවතයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!