Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

The Black Panther - පෙර භවයේදී ද පෙම් කළෙමි

SKU: 9789556910414

Product Code : 010041229

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : L S S Pathirathna - එල් එස් එස් පතිරත්න

  • AUD 7.95

ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත් වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්දරය තුළින් සොයා ගත හැක.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!