Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Tharuvakata pem kalemi - තරුවකට පෙම් කළෙමි

SKU: 9789553111487

Product Code : 010010869

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග

  • AUD 7.50

හරේන් සර් මැරුණදාම සර්ගෙ දුව අර සුපර් ඩාන්සර් තරඟයෙන් පළවෙනි තැන ගත්තලු. හොඳම දේ කියන්නෙ තාත්තගෙ මළ ගෙදර දුව ඇවිත් නෑ. ඔන්න ඔහොම තමයි බං ජීවිතේ හැ...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
හරේන් සර් මැරුණදාම සර්ගෙ දුව අර සුපර් ඩාන්සර් තරඟයෙන් පළවෙනි තැන ගත්තලු. හොඳම දේ කියන්නෙ තාත්තගෙ මළ ගෙදර දුව ඇවිත් නෑ. ඔන්න ඔහොම තමයි බං ජීවිතේ හැටි. උඹ දුක්වෙන්න එපා. මළගෙදර නොදැන්නුවෙ උඹට එන්න විදියක් නැති නිසා. ඒක නෙමෙයි තවමත් උඹ මල් හදනවද සේනි? තීරණේ වෙනස් වෙච්ච දවසක ආපහු කැම්පස් වරෙන්. ආදිත්‍ය සර් නිතරම උඹව මතක් කරනවා. ගිය සතියෙ දවසක උඹගෙ ලස්සන කවි පන්තියක් පත්තරේ දැක්කලු. උඹගෙ කවි හරිම සුන්දරයි සේනි. ඉස්සර උඹ ලිව්වා වගේ අපි හැමෝම තරුවලට ආදරේ කරනවා. ඒත් තරු බොහෝම ඈතයි කියලා තේරෙන්නෙ කාලයක් ගත වුනාට පස්සෙ.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!