Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sudu Gona - සුදු ගෝනා

SKU: 9789556560459

Product Code : 010351031

Publisher : Sooriya Publications - සූරිය ප්‍රකාශකයෝ

Author : A P Gunarathna - ඒ පී ගුණරත්න

  • AUD 9.50

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ” යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ” යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ” යි පැවසී ය. “නෑ. මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ.” “මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියලායි.” “ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයෙකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.” රනීගේ දෙනෙත මහත් විය. “අපි සේරම යමු. මාත් ආසයි ඒ විල් එළිය දකින්න.”

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!