Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sri Kantha - ශ්‍රී කාන්ත

SKU: 9556520023

Product Code : 010040738

Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය

Author : Chintha Lakshmi Sinhaarachchi - චින්තා ලක්ෂ්මි සිංහආරච්චි

  • AUD 8.50

මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මන වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවා ගෙන නොයයි. පසු කළෙක රසිකයන් පිනවමින් ඇය...

Share
Brand
Weight 1.00 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
වංග දේශයේ ‘අපරාජිත මහා ලේඛකයා’ ලෙස විරුදාවලිය ලද ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ ජනප්‍රියම නවකතාව මෙන්ම සම්භාවනීය ගද්‍ය කාව්‍යයක් ලෙසද බුහුමන් ලබන “ශ්‍රී කාන්ත” නම් වූ නව කතාවේ මේ සිංහල පරිවර්තනය චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් වංග බසින් සිංහලයට නගන ලද්දකි. මේ නවකතාවේ නිරූපිත රාජලක්ෂ්මී බ්‍රාහ්මන වංශික යුවතියකි. ඇය ළමා වියේදී විවාහ කර දුන්නද සැමියාගේ නිවසට කැඳවා ගෙන නොයයි. පසු කළෙක රසිකයන් පිනවමින් ඇය ගත කළ ජීවිතය ඇගේ වංශය අනුව ඉතා පහත් එකක් සේ සැළකේ. මේ චරිතය මගින් කතුවරයා පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ ඛේදය නිසි කලාත්මක ගැඹුරකින් විදහා දක්වයි.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!