Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sooryanasha - සූර්යනාශ

SKU: 9786245572335

Product Code : 010341319

Publisher : Grantha Prakashana - ග්‍රන්ත ප්‍රකාශන

Author : Wikum Sanjith Ranaweera - විකුම් සංජිත් රණවීර

  • AUD 12.75

ඇය තම දෑස් විවර කළාය. ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි. වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්‍රියේදී සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිඳු අඩුවක් නොමැ...

Share
Brand
Weight .33 cm
Dimensions 1.00 cm x 1.00 cm x 1.00 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඇය තම දෑස් විවර කළාය. ඒ දෑස් කෝපාග්නියෙන් දැවෙමින් පැවතුණි. වසර විස්සකට පෙරාතුව ඒ ඛේදජනක රාත්‍රියේදී සිදු වූ සෑම සිදුවීමක්ම පාහේ කිසිඳු අඩුවක් නොමැතිව ඇගේ මතකයෙහි ගැඹුරෙහිම රැඳී තිබුණි. ඒ මතකයන් ස්මරණය කරන්නා වූ සෑම මොහොතක් පාසාම ඇය තුළ වූ වෛරයේ අග්නිජාලාවන් බුර බුරා ඇවිළෙන්නට වූයේ ඇය තුළ තමන්ට සෑම සියලු දෙයක්ම අහිමි කළවුන් කෙරෙහි වූ බද්ධ වෛරය තව තවත් ලියලමින් වඩවාලමින්ය. විසි වසක් මුළුල්ලෙහිම ඇය ඒ වෛරයට තමන්ගේ සන්තානය තුළ රිසි සේ වර්ධයනයට අවකාශය ලබා දී තිබුණි. ඇයට අවැසිව තිබුණේ එකම දෙයකි. ඒ පළිගැනීම පමණි... විසි වසක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක්ඛදෝමනස්සයන්, වධහිංසනයන් ඉවසා දරා ගනිමින් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගනිමින් ඇය ඇගේ අරමුණ වෙතට ක්‍රම ක්‍රමයෙන් ළඟාව තිබුණි. දැන් ඇය අභිමුව වූයේ ඒ අරමුණෙහි අවසාන පියවර ක්‍රියාත්මක කිරීම පමණි.....

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!