Wishlist
  • No items in wishlist.
Cart
  • No items in cart.
Sub Total 0.00
Discount 0.00
Delivery Charge 0.00
Grand Total 0.00
Yaaya Logo

OUT OF STOCK

Sisiraye Reyaka Magiyeku Nam - සිසිරයේ රැයක මඟියෙකු නම්

SKU: 9789553116161

Product Code : 010010008

Publisher : Sarasavi Publications - සරසවි ප්‍රකාශකයෝ

Author : Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ

  • AUD 8.50

ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදී ය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේ ය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්‍රභලයෙකි. කැල්විනෝගේ නවකථාවක්...

Share
Brand
Weight .36 cm
Dimensions 14.80 cm x 21.00 cm x 1.50 cm
Supplier Manoj Chathuranga
Item Condition Brand New
Delivery Calc. Automatic (Weight Based)
ඉතාලෝ කැල්විනෝ ඉපදුනේ කියුබාවේදී ය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේ ය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්‍රභලයෙකි. කැල්විනෝගේ නවකථාවක් හොඳින් කියවා අවසන් කරන පාඨකයෝ "නියම මිනිසෙකි" යන්න ඔහුට කරන බුහුමනක් ලෙස පවසති. මේ නවකථාව සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්ව නිර්මාණයකි. මෙහිදී ඔබද නවකතාවේ චරිතයක් බවට පත් වේ. ඊට අමතරව කතුවරයාද, නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා, නවකතාවේම චරිතයක් මෙනි. මේ නිසා, නවකතාවෙන් ඉදිරිපත් කෙරෙති යි කියන යථාර්ථය, ඉතා සියුම් ආකාරයෙන්, යටින් හාරා බිඳ දැමෙන බවක්, පාඨකයාට හැඟෙන්නට පිළිවන. විටෙක, මේ නවකතාවේ සුක්කානම, කතුවරය‌ාා අතින් පාඨකයා අතට මාරුවන බවක්ද පෙනුණොත්, කෙනෙකු ඉන් පුදුමයට පත්විය යුතු නැත. ලෝකාවසානය අත ළඟ බව යම් හෙයකින් දැන ගැනීමට ලැබුණොත්, ඒ අවසාන පැය කිහිපයේ කියැවීම සඳහා තමා ළඟ තබා ගන්නේ, ඉතාලෝ කැල්විනෝගේ නවකතාවක් බව, වරක් සල්මන් රුෂ්ඩ් කියා ඇත.

White Lewis

Vestibulum ante ipsum primis aucibus orci luctustrices posuere cubilia Curae Suspendisse viverra ed viverra. Mauris ullarper euismod vehicula. Phasellus quam nisi, congue id nulla.

Add a Review

Your rating:

SIGN UP FOR THE NEWSLETTER AND GET LATEST UPDATES!